http://www.giclk.info/gov/cda_new/administrator/index.php?option=com_modules&view=module&layout=edit&id=123#
Welcome to Coconut Development Authority
Hon MahindaAmaraweera
Hon. Mahinda Amaraweera
Minister
Hon. Lohan Ratwatte
State Minister
Mr. B.L.A.J. Dharmakeerthi
Secretary
chairman
Professor Roshan Perera
Chairman

පොල් සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන අධිකාරිය (පො.සං.අ.) වූ කලී 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතේ විධිවිධාන යටතේ පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ප්‍රමුඛ සංවිධානය වේ. ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සංවර්ධනය කිරීමේ වගකීම දරන එය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ය‍ටතේ ක්‍රියාත්මක වේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන්ට විදේශ ගැණුම්කරු ජාලය සමඟ සම්බන්ධ පැවැත්වීමට පහසුකම් සපයන දොරටුවක් ලෙස මෙම වෙබ් අඩවිය ක්‍රියා කරයි.

තවද මෙම අධිකාරියේ කාර්යයන් ද, එමඟින් පිරිනැමෙන සේවා ද, වාසිදායක වෙළඳ සිදුවීම් ද පිළිබඳ තොරතුරු සහ ‍වෙනත් අදාළ තොරතුරු ලබා ගැනීමේ තොරතුරු මූලාශ්‍රයක් වශයෙන් ද මෙම වෙබ් අඩවිය කටයුතු කරයි.

විමසීම්

ප්‍රධාන කාර්යාලය
54, නාවල පාර, නාරාහේන්පිට
කොළඹ 05, ශ්‍රී ලංකාව.
කොටුව කාර්යාලය
අංක 11, ඩියුක් විදීය, කොළඹ 01, ශ්‍රී ලංකාව.
  • +94 11 2322796 (සැකසුම් සංවර්ධන), +94 11 2421028 (අලෙවි සංවර්ධන)
  • +94 11 2322797 (සැකසුම්), +94 11 2322792 (අලෙවි)

marketing@cda.gov.lk (අලෙවි), dpdcda@gmail.com (සැකසුම්)