• ගොඩනැගිල්ල, යන්ත්‍රසූත්‍ර සහ අනෙකුත් සේවා පවත්වා ගැනීම.
  • වාහන සමුදාය නඩත්තු කිරීම.
  • පිරිසැකසුම් අංශයට ආධාරක සේවා වශයෙන් ඉංජි‍නේරු අංශය විසින් ඉටු කරනු ලබන කටයුතු.
    • පොල් පිරිසැකසුම් කර්මාන්තවල යන්ත්‍රාගාර උපකරණ, යන්ත්‍රසූත්‍ර සහ පිරිසැකසුම් ක්‍රම සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම පිළිබඳ උපදෙස්, නිර්දේශ සහ මාර්ගෝපදේශ සැපයීම.
    • පොල් පිරිසැකසුම් කිරීමේ සහ ආශ්‍රිත කර්මාන්තවල පාවිච්චි කෙරෙන යන්ත්‍රසූත්‍රවල සහ උපකරණවල කාර්ය සාධනය අගැයීම.
    • පොල් පිරිසැකසුම් අංශයෙහි යන්ත්‍රසූත්‍ර සහ උපකරණ ‍පවත්වා ගෙන යාම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳ උපදෙස් සැපයීම.
    • පොල් පිරිසැකසුම් කාර්මාන්තවල භාවිත කෙරෙන යන්ත්‍රාගාර, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ වැඩි දියුණු කිරීම සහ නවකරණය පිළිබඳ උපදෙස් සහ නිර්දේශ සැපයීම.
    • පොල් පිරිසැකසුම් කර්මාන්තවල බල ශක්ති සංරක්ෂණය පිළිබඳ උපදෙස් සහ නිර්දේශ සැපයීම.

ඇමතුම් විස්තර

දුරකථන : +94-112 368 286
+94-112 502 502 - 4
+94-112 368 284 - 5
+94-112 368 982 - 3
ෆැක්ස් : +94-112 508 729
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.