පරමාර්ථ

  • කළමනාකාරීත්වයේ වගකීම් කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස ඉටු කළ හැකි වනු පිණිස කළමනාකාරීත්වයට වඩා හොඳ සහායක් ලබා දීම.

කාර්යයන්

  • දැනට ක්‍රියාත්මක වන පද්ධති, පාලන ක්‍රම සහ ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීම, ඒවායේ දුර්වලතා සහ අඩුලුහුඩුකම් හඳුනා ගැනීම සහ වැඩිදියුණු කිරීම් නිර්දේශ කිරීම.
  • මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කර බලා කළමනාකාරීත්වයට වාර්තා කිරීම.
  • අවශ්‍ය ඕනෑම විටක විශේෂ විමර්ශන සිදු කිරීම.
  • අභ්‍යන්තර පාලන විධි පියවරවල් සහ හරි වැරදි බැලීමේ පද්ධති හඳුන්වා දීම.

ඇමතුම් විස්තර

දුරක : +94 112 323 947
ෆැක්ස් : +94 112 322 790
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.