මුද්‍රණය

දිසිඳි පොල්, කොප්පරා, පොල්තෙල් පිරිසැකසුම් ඒකකය, අර්ධ වශයෙන් මේද ඉවත් කොට කැට කළ පොල්, පොල් කිරි, සහ පොල් ක්‍රීම් වැනි පොල් මද නිෂ්පාදන පිරිසැකසුම් ඒකක, කෙඳි සහ කෙඳි නිෂ්පාදන තැනීමේ ඒකක, පොල් කටු අඟුරු සහ පොල් කටු සක්‍රිය කළ කාබන් ඇතුළු පොල් කටු නිෂ්පාදන පිරිසැකසුම් ඒකක යන මේවායින් සමන්විත පොල් පිරිසැකසුම් අංශයට ද ඒ හැරුණු විට සුළු භාණ්ඩ නිෂ්පාදනයෙහි නියුක්තව සිටින කුඩා පරිමාණ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට ද නවීකරණය සඳහා ත් කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ත් සහය ලබා දීම වැනි සංවර්ධන පහසුකම් සැපයේ.

ඇමතුම් විස්තර

දුරකථන : +94 112 322 796
    +94 112 502 502-4 (නාරාහේන්පිට)
ෆැක්ස් : +94 112 322 797
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.