පරිපාලන අංශය පහත සඳහන් වැදගත් කාර්ය පිළිබඳ වගකීම දරයි.

  • සියලු ම ආයතන කරුණු.
  • පිරිස් පරිපාලනය සහ මානව සම්පත් සංවර්ධනය.
  • සියලු සාමාන්‍ය පරිපාලන කරුණු.
  • නෛතික, විමසීම් සහ වෙනත් අදාළ සේවා.
  • ආයතනික පරිපාලමය කරුණු එනම් මණ්ඩලයේ රැස්වීම්, උප කමිටු, වාර්ෂික වාර්තා ආදිය.
  • දේශීය සහ විදේශීය මිලදී ගැනීම් ඇතුළු සියලුම කාර්ය සම්පාදන කරුණු.
  • ගබඩා සහ තොග පාලනය.
  • වත්කම් ඇතුළුව භාණ්ඩ ලැයිස්තු පාලනය.
  • ඉඩම් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ පරිපාලනය.

ඇමතුම් විස්තර

දුරකතන : +94 112 508 732
ෆැක්ස් : +94 112 368 359
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.